පැය විසිහතර පුරාවටම සියලුම සිංහල පුවත් ලද සැනින්. පහළට ගමන් කරන්න.
Derana Sinhala News
-------------
Defence LK News (Last 15 Posts)
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය
වන්නියේ බුද්ධ පුත්‍රයාණන්ට රණවිරුවන් වෙනුවෙන් කළ මෙහෙයට උපහාරවන්නි ආරක්ෂක මූලස්ථානය යටතේ සේවය කළ රණවිරුවන්ට සහ සිවිල් වැසියන්ට ආශිර්වාද ලබා දෙමින් දිවා රෑ නොබලා කැපවී තම මුළු ශක්තියම යොදවා සේවය කළ වන්නියේ තවත් එක් ප්‍රධාන සංඝයා වහන්සේ නමක් වෙත රණවිරු කෘතගුණ පිදීමක් වව්නියාවේ දි සිදු කෙරිනි.
>> read more
ආරක්ෂක සේවා පාසලේ සිවුවන ක්‍රීඩා උළෙල යුද හමුදාපති ප්‍රධානත්වයෙන්
කොළඹ 02, කොම්පඤ්ඤවීදියේ පිහිටි ආරක්ෂක සේවා පාසලේ 4 වන ක්‍රීඩා උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් බදාදා (22) දින මැලේ වීදිය ක්‍රීඩා පිටියේ දී පැවැත්විනි.
>> read more
සාධනිය පශ්චාත් යුද ප්‍රතිසංස්කරන වැඩපිලිවෙලක් සමග ශ්‍රී ලංකාව ජිනීවා යයි
ශ්‍රී ලංකාව ඉතා ඉහල මට්ටමේ පශ්චාත් යුද ප්‍රතිසංස්කරන හා ප්‍රතිසන්ධාන වැඩපිළිවෙලක් සහිතව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගි වන බව මානව හිමිකම් සැසිවාරයේ නියෝජිත හිටපු නීතිපති මොහාන් පීරිස් මතා පවසයි.
>> read more
කැනඩාව, සරණාගතයින් පිළිබඳ නීති දැඩි කරයි
සංක්‍රමණික නීතිවල නව වෙනසක් ඇතිකරමින් තවදුරටත් නීති පැනවීමට කැනඩා රජය බලාපොරොත්තු වෙයි.
>> read more
නාවික හමුදා රණවිරුවෙක් වෙනුවෙන් නව නිවසක්
දශක තුනකට අධික කාලයක් මෙරට භීතියට පත් කළ එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් මෙරට මුදාගැනීමේ සටනේදී රටදැය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කල නාවික හමුදාවේ සුළු නිළධාරී අයිඑම්එස්කේ ජයසිංහ (එක්ස්,එස් 16881) රණවිරුවාගේ යැපෙන්නන් වෙනුවෙන් නව නිවසක් ලබාදීම...
>> read more
උතුර නගා සිටුවන්න එක් වෙන්න
වර්ෂ 2012 දී උතුරු පළාත් ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට ජනජීවිතය නගාසිටුවීමටත් ඔවුන්ගේ ජීවන මට්ටම පෙරපරිදීම පවත්වා ගැනීමට සහාය ලබා දෙනමෙන් එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරයි.
>> read more
ලංකාවට එන්න අමතක කරන්න එපා, ලංකාව සාමකාමී රටක්
ශ්‍රී ලංකාව ඉතා සාමකාමී රටක්, ඒ වගේම සුන්දර රටක්, මෙහි සෑම තැනකම සංචාරකයන්ට ඉතා සුදුසු වාතාවරණයක් පවතිනවා.
>> read more
ආරක්ෂක අංශයන්ගේ ඉල්ලීම ඵලදරයි
යාපන දිස්ත්‍රික්කයේ අඩුආදායම් ලාභී දරුවන්ගේ මෙන්ම යාපන අර්ධද්වීපයේ පාසල් ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීම වෙනුවෙන් යාපන ආරක්ෂක මූලස්ථානය මගින් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාවට නංවනු ලැබූ අතර, ඒ වෙනුවෙන්...
>> read more
ජගත් මානව හිමිකම් සමුළුවට අපේ නියෝජිතයෝ හෙට පිටව යති
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම හෙට (22) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යති.
>> read more
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට පෙර චැනල් ෆෝ තවත් වීඩියෝ පටයක්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී තිබෙන බවට චෝදනා නඟමින් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව මඟින් නවතම වීඩියෝ පටයක් එළි දැක්වීමට සැලසුම් කර ඇති අතර..
>> read more
සංවර්ධනය නැති තැන සාමයත්, සාමය නොමැති තැන සංවර්ධනයත් ළගා කර ගත නොහැකි යි - ජනපති
ත්‍රස්තවාදය ඇතුළු අතීතයේ සිදුවූ සියලූ අමිහිරි සිදුවීම් අමතක කර දමා තිස් වසරක් මුළුල්ලේ අඩපණ වූ සංවර්ධනය රට තුළ ඇති කරලීම අපේ අරමුණ බව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර සිටී.
>> read more
කැනේඩියානු ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී යාපන සංචාරයක
ශ්‍රීරී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිලිබඳ ජ්‍යෙෂ්ඨ කොන්සුලර් නිලධාරී මාක් හයිනස් මහතා ඊයේ (පෙබ 20 දින) යාපන ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක යෙදුනි.
>> read more
‘ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සමඟිය විශිෂ්ටයි’
ශ්‍රී ලංකාව සංවර්ධන මාවතේ ඉතා ඉදිරියෙන් සිටින බවත් දැන් ශ්‍රී ලංකාවේ ජාතින් අතර සමඟිය ඉතා හොඳීන් පවතින බවත් ලෝක ප්‍රජාව පවසති.
>> read more
ජනපති සිංගප්පූරු සංචාරයෙන් ශ්‍රී ලංකාවට ආයෝජන වාසි රැසක්
ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් අතර ශක්තිමත් ආර්ථික සහයෝගීතාවයකට පසුබිම සකස් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිංගප්පූරුවේ සිදුකළ දෙදින රාජ්‍ය නිල චාරිකාව ඉවහල් වී ඇත.
>> read more
පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභා මැතිවරණ
මැතිවරණ මහකොමසාරිස් කාර්යාලයට අනුව මෙතෙක් පළාත් පාලන මැතිවරණ නොපැවැත්වූ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභා සඳහා ලබන 24 වැනිදා මැතිවරණ පවත් වීමට කටයුතු සුදානම් කොට ඇත.
>> read more
-
Department of Government Information Sri Lanka - Sinhala
මාලදිවයින් විශේෂ නියෝජිත ජනපති හමුවෙයි (Wed, 22 Feb 2012)
මාලදිවයින් නව ජනපති ආචාර්ය මොහමඩ් වහීඩ් මැතිතුමාගේ සංදේශයක් රැගෙන මෙරටට පැමිණි එරට විශේෂ නියෝජිත මොහමඩ් වහීඩුඩීන් මහතා අද (22) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද
රාජපක්ෂ මැතිතුමා හමු විය.
>> read more
Other Sinhala News
-







